
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු පිළිවෙත් අනුව විවාද කළ නොහැකි බව කථානායක ජගත් වික්‍රමරත්න නැවත අවධාරණය කළේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සහ ලේකම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක්ද කථානායකවරයා විසින් මෙහිදී සභාගත කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart