Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මුලතිව්, මුල්ලියාවේලි හි 59 වන බලසේනා කඳවුරේ අතහැර දැමූ ගොඩනැගිල්ලක ගඩොල් බිත්තියක් කඩාවැටීමෙන් හමුදා සෙබළෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබීය.
මියගිය පුද්ගලයා කුරුණෑගල ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි අයකු බව පොලිසිය පැවසීය.
සිද්ධිය සිදුවන විට මියගිය පුද්ගලයා සහ තවත් සෙබළුන් තිදෙනෙකු දර එකතු කරමින් සිටි බව ඔවුහු පැවසූහ.
තුවාල ලැබූවන් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart