
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් 2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගයකට පෙර ජනප්‍රිය තරුවක් වන නොවැක් ජොකොවිච් සමඟ ටෙනිස් ක්‍රීඩා කරන අයුරු දැකගත හැකි වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වේ.
මෙහිදී ස්මිත් ජොකොවිච් ගැට ක්‍රිකට් අභියෝගයක් ලබාදෙන අතර, ජොකොවික් ස්මිත් හට ටෙනිස් අභියෝගයක් ලබාදෙනු ලබයි.
කෙසේවෙතත් දක්ෂතා අතින් ස්මිත් ජොකොවිච්ට වඩා ඉදිරියෙන් සිටින බව දැකගත හැකි අතර, ක්‍රීඩකයන් දෙදෙනා මෙන්ම ප්‍රේක්ෂකයන්ද මින් විශාල සතුටක් ලබන බව දැකගත හැකි වේ.
ස්ටීවන් ස්මිත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකත්වය දරා ඇති අතර, ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අංක 1 ශ්‍රේණිගතකරුවා වන්නේ ජොකොවිච්ය.
Novak Djokovic playing Cricket before Australian Open..pic.twitter.com/jIwxVvffSD
— RVCJ Media (@RVCJ_FB) January 11, 2024
Game respects game!
(And Novak is just like the rest of us when it comes to Smudge…)@stevesmith49 • @DjokerNole • #AusOpen • #AO2024 pic.twitter.com/ioL8hjVSrF
— #AusOpen (@AustralianOpen) January 11, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart