
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් සිදුකළ අත්තනෝමතික ආසන සංවිධායක පත්වීම් පිළිබඳව සොයාබලන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක පවසයි.
පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධූර වහා පුරවන බවද ඔහු සඳහන් කරයි.
මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් අසාධාරණයට ලක්වූ කණ්ඩායම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත්කිරීමට ශ්රීලනිප දේශපාලන මණ්ඩලය බ්රහස්පතින්දා (25) තීරණයකට එළැඹිණි.
ඇමැති මහින්ද අමරවීර, ඇමැති ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක සහ නීතීඥ ෆයිසර් මුස්තාපා යන අය එම කමිටුවට පත්කළ අතර එම කමිටුවේ සභාපතිධුරය තමන් විසින්ම දරනු ලබන බවද දිසානායක මන්ත්රීවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart