
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය පරිශ්‍රය තුළ තිබී සොයාගත් සමූහ මිනීවළේ කැණීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 88 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවී ඇති බව නිලධාරීහු තහවුරු කළහ.
මෙම මිනීවළ ප්‍රථමවරට සොයාගනු ලැබුවේ 2024 ජූලි මාසයේදී නව උස් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරතුර ය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායකගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව විසින් සපයන ලද පුරාවිද්‍යාත්මක විශේෂඥතාව යටතේ කැණීම් සිදුකෙරෙමින් පවතී.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෑතකදී පැවසුවේ, ශ්‍රී ලංකාවෙන් මේ වන විට සමූහ මිනීවළවල් 17ක් වාර්තාවී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart