
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමැතිවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(18) පස්වරුවේ තීරණය කර ඇත.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු ඔවුන් දෙදෙනාම පසුගිය වසරේ ආණ්ඩුවට ගොස් ඇමැතිධූර ලබාගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart