
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුරයේ නිවිතිගල සහ නුවරඑළියේ අඹගමුව යන ප්‍රාදේශීය සභාවන්හි බලය සමගි ජන බලවේගය විසින් පිහිටුවා ඇත.
නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අද (26) දින පැවති මංගල සැසිවාරයේදී සභාපති ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂක අජිත් නාවලගේ තේරී පත්විය.
මේ අතර, ඊයේ (25) දින පැවති මංගල සැසිවාරයේදී අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂක කපිල නාකන්දල තේරී පත්විය.
පළාත් පාලන ආයතන දෙකෙහි පැවති මැතිවරණවලදී බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමෙන් සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් දෙදෙනාම තේරී පත් වී තිබේ.
2025 පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය විසින් එම පළාත් පාලන ආයතන දෙකෙහිම බහුතර ආසන ලබාගෙන තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart