
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
අද(29) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණයට එළඹ ඇත.
මෙම තීරණය සම්බන්ධයෙන් අදාළ රැස්වීම අවසානයේ ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරන ලද්දේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග රජය කටයුතු කරන ආකාරය වැරදි සහගත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart