
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී වංචාවක් හෝ දූෂණයක් කර ඇති බවට එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර ඇති පැමිණිල්ල තොරතුරු සම්පුර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
නිවේදනයක් නිකුත් මෙසේ දන්දහන් කර ඇත.
‘අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව මා සම්බන්ධ කරගෙන යන ප්‍රවෘත්තියක් පිළිබඳවයි.
මා විසින් එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී වංචාවක් හෝ දූෂණයක් කර ඇති බවට එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර ඇති පැමිණිල්ලක් සම්බන්ධවයි.
එම පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය ඉතාමත් සාවද්‍ය කරුණු බව මහජනතාවගේ දැන ගැනීම සඳහා මෙම මාධ්‍ය ප්‍රකාශය කරමි.
ඉහත කරුණු සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මා සතුටින් ඉදිරිපත් වන අතර මෙවැනි ප්‍රචාරය යවා අසත්‍ය චෝදනා කරමින් කිසිදු වංචාවකට හෝ දුෂණයකට සම්බන්ධ නොමැති මා සම්බන්ධයෙන් කරන චරිත ඝාතන තරයේ හෙළාදකිමි.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart