
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිව්වන වතාවටත් මීටර් 400 කඩුලු මතින් දිවීමේ ලෝක වාර්තාව අලුත් කිරීමට 24 හැවිරිදි ඇමරිකානු ඔලිම්පික් ශුරි සිඩ්නි මැක්ලවුලින් ලැවරොන් සමත්ව තිබේ.
ප්‍රංශයේ පැරිස් නුවර ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ඇමරිකාවේ පැවැත්වෙන තරගාවලියේ දි ඇය මෙම ලෝක වාර්තා අලුත් කර ඇත.
ඒ අනුව ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 50.65 කින් නිමකර තිබේ.
මීට පෙර එම ඉසව්ව ඇය විසින් තත්ත්පර 50.68කින් නිම කර ලෝක වාර්තාව තබා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart