
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීටියාගොඩ, තඹහිටිය ප්රදේශයේ ඊයේ රාත්රියේ සිදු වූ වෙඩිතැබීමකින් 46 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් 52 හැවිරිදි පුද්ගලයකු බරපතල තුවාල ලබා තිබේ.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු T56 තුවක්කුවක් භාවිතා කරමින් අවන්හලක් තුළට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart