
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැදැහැවතුන්ට මහින්ද රාජපක්ෂ වන්දනා කරගැනීමේ අවස්ථාවක් පෙරේදා(18) කොළඹ විජේරාම මාවතේදී සංවිධානය කර තිබිණි.
නාමල් රාජපක්ෂගේ උපදෙස් මත ඔහුගේ සමීපතමයෙක් වන තිස්ස කුට්ටිආරච්චි විසින් සංවිධානය කර තිබූ එම වැඩසටහනට මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සහභාගී කර නොගැනීම මේ වන විට දේශපාලන ලෝකයේ කතාබහක් නිර්මාණය කර ඇත.
කොළඹ ආශ්රිත ප්‍රදේශවලින් මහින්ද රාජපක්ෂ වන්දනාව වෙනුවෙන් ජනතාව රැස්කිරීම දුෂ්කර බැවින් මෙම අවස්ථාවට වන්දනාකරුවන්ව බස් යොදවා දුරබැහැර ප්‍රදේශවලින් කැඳවා තිබිණි.
ඊට එක්වූ භික්ෂුවක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රාර්ථනා කළේ, “නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනතුරු චිරාත් කාලයක් සිටීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා” යනුවෙනි.
පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ සහභාගී වූ ප්‍රසන්න රණතුංගගේ දියණියගේ විවාහ මංගල්‍යය සහ ලොහාන් රත්වත්තේගේ අවමංගල අවස්ථාව යන කිසිදු ස්ථානයකටද ශිරන්ති රාජපක්ෂව කැඳවාගෙන ගොස් නොතිබිණි.
මේ අතර සැදැහැවතුන් මහින්ද රාජපක්ෂව වන්දනාමාන කිරීමට පැමිණීමේ අවස්ථාවට අදාළ ඡායාරුප මේ දක්වා මහින්දගේ සාමාජ මාධ්‍ය ගිණුම්වල ප්‍රසිද්ධියට පත්කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart