
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රසික රසිකාවියෝ 82,000ක් එක්වූ ශකීරාගේ ප්‍රසංගයෙන් නිව්ජර්සි ප්‍රාන්තයේ සරම්ප පැතිරීමේ අවදානමක් තිබෙන ජනමාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ පැවැති ලෝක පොප් ගීත ක්ෂේත්රයේ සුපිරි ගායිකාවක වන ශකීරාගේ නවතම ගීත ප්‍රසංගය නැරැඹීමට ගිය පුද්ගලයකුට සරම්ප රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු, එම ප්‍රසංගයට සහභාගිවූ දහස් සංඛ්‍යාත ජනතාවක් අතර සරම්ප රෝග වසංගතයක් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී ඇතැයි වාර්තා වේ.
රසික රසිකාවියන් 82,000ක් පමණ සහභාගි වූ බව කියන ශකීරාගේ ගීත ප්‍රසංගය නැරඹූ සරම්ප රෝග ආසාදිතයා තහවුරු වීමත් සමඟ නිව්ජර්සි ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ රෝගියා නිව්ජර්සි ප්‍රාන්ත වැසියකු නොවන බැවින් එම ප්‍රාන්තය තුළ රෝගය ව්‍යාප්තවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.
නිව්ජර්සි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එම සංගීත ප්‍රසංගයට සහභාගි වූවන්ට උපදෙස් මා ලාවක් නිකුත් කර ඇති බවත්, ජූනි මස 6 වැනිදා වනවිට රෝග ලක්ෂණ මතුවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසත්, ප්‍රසංගය පැවැති පසුගිය 20 වැනිදා පස්වරු 7.00 සිට අලුයම 1.00 දක්වා අතර කාලය තුළ ප්‍රසංග භූමියේ රැඳීසිටි පුද්ගලයන්ට සරම්ප රෝගය ආසාදනය වීමේ අවදානම වැඩි බැවින් එවැනි පුද්ගලයන් එම උපදෙස්මාලාව අනුගමනය කළ යුතු බව ද දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart