
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී රජයේ ඉදිරි ක්‍රියාමාර්ග, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි සංවර්ධන සැලසුම් සකස් කිරීම පිළිබඳව මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඉදිරි මැතිවරණවලට අදාළව දේශපාලන පක්ෂ විසින් ගනු ලබන තීරණ සහ නිශ්චිත එකඟතාවන්ට එළැඹීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් කියාසිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.
මෙම රැස්වීමට අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart