
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්රිය ගීත රැසක් මෙරට සංගීත ක්ෂේත්රයට දායාද කළ ප්රවීණ සංගීතවේදී සහ ජනප්රිය ගායක සේනක බටගොඩ අභාවප්රාප්ත වී තිබේ.
‘අපි කවුරුද’, ‘සිහින මවන්නැති’, ‘ සැනසුම’, ‘සැනසෙන්නම් මා’, ‘ නිදි නැති රැය’ ආදී ගීත රැසක් තරුණ ප්රජාව අතර වඩාත් ප්රචලිත වූ ගීතය.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ජනප්රිය ගායක රනිල් මල්ලවාරච්චි ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart