
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු පෙන්වාදෙති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් උන්වහන්සේලා පෙන්වාදී ඇත්තේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ රජයේ ක්‍රියාවලියට විවිධ පාර්ශවවල අප්‍රසාදය පළව ඇති බවයි.
රටේ ආර්ථික මර්මස්ථාන විකුණා දැමීමෙන් රට තුළ සමාජ,ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය විය හැකි බවද ත්‍රෛනිකායික මහානායක හිමිවරු ජනාධිපතිවරයාට පෙන්වාදෙති.
පහතින් දැක්වෙන්නේ ත්‍රෛනිකායික මහානායක හිමිවරු ජනාධිපතිවරයාට යොමුකළ සම්පුර්ණ ලිපියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart