
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික දඩ මුදල් පැනවීමට හැකිවන පරිදි නීතිමය විධිවිධාන හඳුන්වාදෙන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, එවැනි අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීමට ද සැලසුම් කර ඇති බවයි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ, එවැනි කලාප තුළ නීතිවිරෝධී ඉදිකිරීම් ඉවත් කිරීමෙන් ආරක්ෂිත වෙරළබඩ ප්‍රදේශවලට සිදුවන හානිය වැළැක්වීම බව ඔහු තවදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart