
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රස්ත විරෝධී ප්රයත්නයන් සඳහා ඉන්දියාවට සහාය වීමට සහ ආරක්ෂක සහ බුද්ධි තොරතුරු බෙදාගැනීමේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට අමෙරිකාව සූදානම් බව එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා තිබේ.
ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ නිව්යෝර්ක් නුවර සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවී සිදු කළ සාකච්ඡාවකදීය.
ඉන්දියාවේ දිල්ලි නගරයේ සිදුවූ පිරිරීම හෙළා දකින බව පැවසූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ එය පැහැදිලිවම ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
එමෙන්ම ඔහු ත්රස්තවාදයට එරෙහිව ඉන්දියාව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කළේය.
ප්‍රහාරයෙන් අනතුරුව ඒ සඳහා ඉන්දියාව දැක්වූ කඩිනම් ප්‍රතිචාරයට ප්‍රශංසා කරමින්, සිද්ධිය පිළිබඳ විමර්ශනය හැසිරවීමේදී බලධාරීන් විශිෂ්ට කාර්යයක් සිදු කරන බව ද රුබියෝ පැවසීය.
එමෙන්ම ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉන්දියානුවන්ට ප්‍රශංසා කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart