
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රිමියර් ලීග් ආකෘතිය වෙනස් කරන සැලැස්මක් සම්බන්ධයෙන් සෞදි අරාබි රජය ඉන්දියානු ප්‍රිමියර් ලීග් හිමිකරුවන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.
ලොව ධනවත්ම විස්සයි20 තරඟාවලිය සෞදි අරාබියේ මීළඟ ව්‍යාපෘතිය වනු ඇති.
දැනට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් නියම කර ඇති නීතිරීති යටතේ, ඉන්දීය ක්‍රීඩකයින්ට විදේශීය T20 තරඟ සඳහා සහභාගී වීම තහනම් කර තිබෙනවා.
කෙසේ වෙතත් සෞදි අරාබි රජයේ නියෝජිතයින් එම නීතිය ලිහිල් කර ගැනීම සඳහා ද යෝජනා සකස් කර ඇතැයි වාර්තා වනවා.
ඕනෑම යෝජිත ලීගයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ එහි සාමාජික රටවල් විසින් අනුමත කළ යුතුයි.
දැනට බටහිර ආසියානු කලාපයේ ක්‍රිකට් තරඟ සඳහා වඩාත් ජනප්‍රිය ගමනාන්තය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන නමුත් සෞදි අරාබිය ‘ගෝලීය ක්‍රිකට් ගමනාන්තයක්’ වීමට බලාපොරොත්තු වන බව සෞදි අරාබි ක්‍රිකට් සම්මේලනයේ සභාපති ප්‍රින්ස් සවුද් බින් මිෂාල් අල්-සෞද් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart