
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා සතොසට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,860 ක් නීතිවිරෝධී ලෙස පෞද්ගලික ව්‍යාපාරික ආයතනයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු නිදහස් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ව්‍යාපාරිකයන් දෙදෙනා වන වේලායුදන් ශ්‍රීධරන් සහ සින්නතම්බි කමල කුමාර් නොහොත් කුමාර යන දෙදෙනාට එරෙහිව තවදුරටත් නීතිමය කටයුතු සිදුනොකරන බව නීතිපති පාරින්ද රණසිංහ අධිකරණයට දැනුම්දීමෙන් පසු නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කරන ලදී.
සැකකරුවන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම ද අධිකරණය විසින් ඉවත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart