
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස තරග කිරීමට ඇප මුදල් තැන්පත් කළ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු සරත් කීර්තිරත්න, එම කටයුත්තෙන් පසුව ගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලය වෙතය.
ඔහු ඊයේ (26) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ අතර, ඉන්පසුව බත්තරමුල්ල පොදුජන පෙරමුණු කාර්යාලයේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂයේ විශේෂ රැස්වීම පැවැත්වෙන ස්ථානයේ ගැවසෙනු දැකගත හැකි විය.
සරත් කීර්තිරත්න මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට ඇප තැන්පත් කළ පළමු අපේක්‍ෂකයා වන අතර ඔහු පසුගිය ජනාධිපතිවරණයේදීද ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස තරග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart