
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ මහාධිකරණයේ විභාග වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහි නඩුවකට අදාළව, විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබා දීමට බලපෑම් කිරීමේ අරමුණින් කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට රුපියල් 50,000 ක අල්ලසක් ලබා දීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart