
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා සිදුවිය.
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ වයස අවුරුදු 19න් පහළ සංචිතය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවට කමිටු සාමාජිකයින් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර්, ක්‍රිකට් කමිටුවේ සභාපති සිදත් වෙත්තිමුණි, රොෂාන් මහනාම සහ කුමාර් සංගක්කාර ද සහභාගි වූහ.
මීට අමතරව, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සෙසු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ දිනාල් පිලිප්ස්, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, අවන්ති කොළඹගේ සහ තුෂිර රද්දැල්ල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩන්ස් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart