
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශාන් විජයලාල් ද සිල්වා ඉවත්වීමෙන් ඇතිවූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ සංවිධායක ධුරයේ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධන පත්කර ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකා නිදහස් පකෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මෙම තීරණය ගෙන ඇත්තේ ගාල්ල දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සියලු ආසන සංවිධායකවරුන් සමඟ ඊයේ (03) සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව සඳහන්ය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට ඊයේ රැස්වුණු සියලු දිස්ත්රික් ක්රියාකාරිකයන් තම සහය තවදුරටත් පකෂයටම ලබා දෙන බව ප්රකාශ කර ඇති අතර ඔවුන් ඒ්කමතිකව ප්රකාශ කර ඇත්තේ අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරයට වඩාත් සුදුසු සජින් ද වාස් ගුණවර්ධන බවයි.
ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳ ගැනීමත් සමග ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ සංවිධායක ධුරය පුරප්පාඩු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart