November 18, 2026

අනුරාධපුර රුවන්වැලිමහා සෑය අසල ඇති වූ ගැටුමට අදාළව සිදුවෙමින් පවතින විමර්ශනවලට සම්බන්ධයෙන් රාජාංගණයේ සද්ධාරතන අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.