
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාකරන්නේ තමන් ජාතික ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස බවද, දෙදෙනාම දේශපාලන ‘ඩීල් එකකට පැටළී’ ඇති බවද සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
“රනිල් වික්‍රමසිංහට ඉදිරි ආණ්ඩුවකදී තනතුරක් ලබාදීමට ජාතික ජන බලවේගය එකඟ වී තිබේද යන්න අපට දැනගත යුතුයි,” යැයි සජිත් ප්‍රේමදාස කොළොන්නාවේ පැවති ජනහමුවක් අමතමින් පැවැසීය.
“රනිලුයි අනුරයි මාව ජනාධිපතිවරණයෙන් පරාජය කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා වගේ,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart