
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ප්‍රධාන රගර් පුහුණුකරුට පහරදුන් පුද්ගලයකු පල්ලේකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ(09) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සාන්ත ජෝෂප් විද්‍යාලය හා කිංස්වුඩ් විද්‍යාලය අතර පැවැති රගර් තරගයේ අවසන් වීමෙන් අනතුරුව ය.
පහරකෑමෙන් තුවාල ලැබූ රගර් පුහුණුකරු වන නිල්ෆර් ඊබ්‍රහිම් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පල්ලේකැලේ පොලිසිය විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart