
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිදි යහනයේ සිටි පුද්ගලයකු ගිනිතබා ඝාතනය කළ සැකකරුවකු ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා පුවක් සොරකම් කළා යැයි කියන ආරවුලක් හේතුවෙන් මෙලෙස ගිනිතබා ඇති බව පොලිසිය පවසයි.
මෙම ඝාතනයට සම්බන්ධ වූ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ඌරුබොක්ක පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart