
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් රුපියල් මිලියන 380 කට වඩා වැරදි ලෙස ගෙවා ඇති බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් එම අධිකාරිය නිවේදනයක් නිකුත්කර ඇත.
එම නිල නිල ප්‍රකාශය ඔස්සේ මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ, එවැනි ද්විත්ව ගෙවීමක් තම ගිණුම්වලින් සිදුකර නොමැති බවත්, ආයතනයට කිසිදු මූල්‍ය අලාභයක් සිදුවී නොමැති බවත්ය.
මෙම චෝදනාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ජනමධ්‍ය ඉදිරියේ සිදුකරන ලද අතර, ඉන් අනතුරුව එම ප්‍රකාශය ජනමාධ්‍ය සහ අසමජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත විය.
පහතින් දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත්කළ නිවේදනයයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart