
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර ඇත්තේ, විවෘත ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව සහල් මෙරටට අනයන කරන බවයි.
රාජ්‍ය වානිජ විවිධ නීතීගත සංස්ථාව සහ ලංකා සතොස මගින් සහල් මෙරටට ආනයනය කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මේ අතර වෙළෙඳපොළේ නාඩු සහල් හිඟයක් තවදුරටත් පවති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart