
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස සේවය කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිගේ ක්‍රියා කලාපය හේතුවෙන් පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව, පූජ්‍ය සෝමරතන හිමියන් සර්වජන බලය පක්ෂයට එක්වී එම පක්ෂයේ මිහින්තලේ ආසන සංවිධායක ධුරය භාර ගැනීමට තීරණය කර තිබේ.
අනුරාධපුර ජනතාව සම්බන්ධයෙන් තිසකුට්ටි ආරච්චි කළ ඇතැම් ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග පක්ෂයෙන් ඉවත්වීමට හේතු ලෙස උන්වහන්සේ සඳහන් කර ඇත.
හිටපු මන්ත්‍රීවරයා මේ ආකාරයෙන් දිගටම කටයුතු කළහොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හුදකලා වන බවට ද උන්වහන්සේ අනතුරු ඇඟවූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart