
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ඇමැති මණ්ඩල අනු කමිටුව සිය වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම කමිටුව අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අදාළ වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart