
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කීපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යෑමේදී ඊට බාධාකර විරෝධතා දැක්වීම මත සුමංගල හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහ අවස්ථාවේදී පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු තුන්දෙනෙක් අධිකරණය හමුවේ පෙනීසිටියහ.
එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමියන් ඇතුළු දෙදෙනකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart