
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වසරේ විදේශ රැකියා ලියාපදිංචිය 297,000 ඉක්මවා ඇති බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.
එම වසරේදී විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති මුළු සංඛ්‍යාව 297,100ක් බව ඔහු පැවැසීය.
2024 ජනවාරි 01 වැනි දින පෙරවරු 07.01 වන විට මෙම සංඛ්‍යා ලේඛන සටහන් වී ඇති බවද ඇමැති නානායක්කාර වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart