
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවසීලන්ත ආරම්භක පිතිකරු ෆින් ඇලන් T20 ලෝක කුසලාන තරගාවලියක මෙතෙක් දැක ඇති වඩාත්ම උද්වේගකර ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 19කින් අර්ධ ශතකයක් ලබා ගනිමින් පන්දු 33කින් විස්මයජනක ලෙස ශතකයක් වාර්තා කිරීමට ඊයේ සමත්විය.
ඔහු නොදැවී ලබාගත් ලකුණු 100 සටහන් වී තිබුණේ 303.03ක ප්‍රහාරක වේගයක් සමගිනි.
ඒ සමග, ක්‍රිස් ගේල් විසින් 2016 දී එංගලන්තයට එරෙහිව පන්දු 47කින් ශතකයක් ලබා ගනිමින් පිහිටුවන ලද දශකයක් තිස්සේ නොබිඳී පැවති පෙර තරඟාවලි වාර්තාව ඇලන් මකා දැමීය.
නවසීලන්තයේ පවර්ප්ලේ අවස්ථාවේ දී කිසිවෙකු නොදැවී ලකුණු 84ක් සටහන් වී තිබූ අතර ඊට බොෂ් වෙත ඇලන් විසින් එල්ල කළ කුරිරු 6,4,4,4,4 ප්රහාරවල් කැපී පෙනිණි.
එය මෙම ලෝක කුසලානයේ පවර්ප්ලේ අවස්ථාවක දී ලද දෙවැනි ඉහළම ලකුණු ප්‍රමාණයට සහ තරඟාවලි ඉතිහාසයේ පිළිමළුන් පිටුදැකීමේ තරඟයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart