
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංකොලොත්භාවයෙන් මිදීමට උත්සහ කරන රටවල්වලට සහය දක්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආයෝජන සඳහා සිදුකරන මැදිහත්වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ඔහු එහිදී විමසා සිටියේ වරාය නගරයේ අත්සන් කර ඇති ගිවිසුම්වලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යම් ගැටලුකාරී තත්වයන් ඇති කර තිබෙන බවට අනාවරණ වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු මොනවාද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එහිදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙක් සහය ලබා ගන්නා සේම රජය ස්වාධීනව කටයුතු කළ යුතු බවත්, ආයෝජන වැඩි කර ගනිමින් වියදම් අඩුකර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඍජුව සාකච්ඡා කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
බදු පැනවීම, ආයෝජන වැඩි කිරීම සහ වියදම් පාලනය එම අරමුදල වෙත පවරා නිහඬව නොසිටිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart