
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකට එක්ව යා හැකි ගමනක් කඩිනමින් ආරම්භ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාක්ෂිකයින් තුළ විශ්වාසය ගොඩනැගිය හැක්කේ එවැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ තමන්ට ද අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ සමගිය සහ එකමුතුභාවය ගොඩනැගීම බවයි.
හිටපු අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක රටට නිදහස් ගෙන ආ, හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් එමෙන්ම රටේ ආර්ථිකය ගොඩනැගීමට උරදුන් පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart