
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය තුළ සිටිමින් පක්ෂය විනාශ කරන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාවේ බලය අහිමි වීමෙන් පෙන්නුම් කෙරෙන බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පක්ෂය කොළඹින් ලද පරාජය සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බවයි.
පක්ෂය තුළ භූතයින් ලෙස සිටිමින් පක්ෂය විනාශ කරන පුද්ගලයින් දෙදෙනෙකු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඉවත් කර ඔවුන්ගේ අභිමතය පරිදි පක්ෂය මෙහෙයවූ බව ද ඔහු පැවසුවේය.
එහි ප්‍රතිපලය ලෙස සිදුව ඇත්තේ පාක්ෂිකයින් විසින්ම පක්ෂය ප්‍රතිකෂේප කිරීම බව මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ පක්ෂය තුළ පවතින එකම අර්බුධය වන්නේ ඔවුන් දෙදෙනා පක්ෂය කඩාකප්පල් කරමින් එය ගෙන යන ආකාරය බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart