
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහන ලබා ගැනීම සඳහා රජය මීට වඩා උනන්දුවකින් සාකච්ඡා සඳහා එළඹිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එම අරමුදල ස්ථාපිත කර ඇත්තේ රටවල වෙළඳාම දියුණු කිරීමට සහය ලබා දීමට බවයි.
එහෙත් ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඊට වෙනස් වැඩපිළිවෙළක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔවුන් මේවනවිට කටයුතු කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ණය මෙරට අපනයන තුළින් ගෙවා දැමීමට උත්සහ කිරීම සහ එය කිසිසේත් නොවිය යුතු දෙයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එබැවින් ඔහු පෙන්වා දුන්නේ බංකොලොත්භාවයට පත්ව ඇති රටක් සඳහා ඔවුන්ගේ කොනෙදේසි මානුෂීය පදනමකින් ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිය යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart