
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ රට මුහුණ පෑ ව්‍යවසනකාරී තත්වයෙන් අනතුරුව වර්තමානයේදී සියලුදෙනා රටක් ලෙස එකට එක්ව කටයුතු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ වත්මන් විපක්ෂය ද මෙම අවස්ථාවේදී සිය වගකීම පැහැර නොහරින බවයි.
එබැවින් ලේබල් කිරීමකින් තොරව සහ නිර්දේශපාලනීකරණයෙන් මේ මොහොතේදී රට යළි නගා සිටුවිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම රට යළි නගා සිටුවීමේ වැඩසටහනේ දී සිදු කළ යුතු වන්නේ රට පෙරටු කර ගනිමින් කටයුතු කිරීම මිස දේශපාලනය සිදු කිරීම නොවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඔහු පැවසුවේ යළි නැගී සිටිය යුතු වන්නේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව සමග බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart