
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික වර්ධනය සඳහා ආයෝජන අත්‍යවශය වුව ද ඒ සඳහා අවශ්‍ය වාතාවරණය නිර්මාණය වී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ආයෝජන ගෙන ඒම අසීරු කර ඇති බවයි.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ආයෝකයින් පැමිණෙන්නේ රට තුළ සුවිශේෂී අවස්ථා පවතින්නේ නම් පමණක් බවයි.
ඊට අදාළ ආර්ථික පසුබිම සහ අනෙකුත් පහසුකම් රට තුළ නොමැති නම් විදේශීය ආයෝජකයින් මෙරටට නොපැමිණෙන බව ද ඔහු පැවසුවේය.
එබැවින් රජය කළ යුතු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ආයෝජකයින් රටට ගෙන්වා ගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීම සිදු කළ යුතු බව පෙන්වා දී ඊට අවශ්‍ය පියවර ගැනීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart