
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්තමානයේදී රට මුහුණ පා තිබෙන ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා සියලු පාර්ශව කැප කිරිම් සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මහජන නියෝජිතයන් සහ ඉහළ පෙළේ රාජ්‍ය ආයතන ඒ වෙනුවෙන් දැඩි කැපකිරීම් කළ යුතු බවයි.
එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළේය.
ඔහු යෝජනා කලේ මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කළ යුතු බවයි.
රට වර්තමානයේ මුහුණ පා ඇති අභියෝග පිළිබඳ ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart