
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය අද ඉදිරිපත් කරන ඔවුන්ගේ දෙවන අයවැය මගින් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රවී කරුණානායක පවසයි.
ජනාධිපතිවරයාගේ අයවැය කතාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව පැවසුවේය.
අලුත් රටක් නිර්මාණය කරන බවට පොරොන්දු ලබා දී බලයට පත්වූ වත්මන ආණ්ඩුව එවැන්නක් නිර්මාණය කර ඇතැයි මෙතෙක් පෙනෙන්නට නොමැති බව මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එබැවින් මෙවර අයවැය මගින් හෝ ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart