
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණයට තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස හිටපු ඇමැතිවරයකු වන රවී කරුණානායක නම්කර ඇත.
එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් මෙම නම්කිරීම මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පසුගිය මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂව එම පක්ෂයට ජාතික ලැයිස්තු ආසන දෙකක් හිමිව ඇත.
ඉන් එක් ආසනයක් සඳහා මෙලෙස රවී කරුණානායකව නම්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart