
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ පශු වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් මහනුවර බොක්කාවල ප්‍රදේශයෙන් සොයාගත් සර්පයෙක්ගේ දුර්ලභ බාහිර වර්ධනයක් සාර්ථකව ඉවත් කර ඇත.
අඩි තුනක් පමණ දිග සහ ග්‍රෑම් 450 ක් පමණ බරැති මෙම සර්පයා දුර්වල තත්ත්වයෙන් රෝහලට ගෙනැවිත් තිබේ.
පරීක්ෂා කිරීමේදී, පශු වෛද්‍යවරුන් උරගයාගේ හිසට අඟල් දෙක තුනක් පමණ පහළින් අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කර ඇත.
වනජීවී පර්යේෂක අනිල් විජේතුංගගේ අධීක්ෂණය යටතේ වනජීවී පශු වෛද්‍ය වෛද්‍ය ශෂිකලා ගමගේ සහ ඇගේ සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් සියුම් ශල්‍යකර්මයක් සිදුකර ඇත.
සැත්කමට පෙර, වර්ධනයේ ස්වභාවය අධ්‍යයනය කිරීම සඳහා රසායනාගාර පරීක්ෂණ සහ සාම්පල විශ්ලේෂණයක් සිදුකර තිබේ.
“ශල්‍යකර්මය සාර්ථක වුවද, උරගයා සුදුසු ස්වාභාවික වාසස්ථානයකට ආරක්ෂිතව මුදාහැරීමෙන් පසුව පමණක් මෙම උත්සාහය සැබවින්ම සියයට සියයක් සාර්ථක යැයි අපට සළකන්න පුළුවන්” යැයි වෛද්‍ය ගමගේ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart