
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරැල්ලේ සම්බාහන මධ්‍යස්ථානයක සිදු වූ බව කියන ලිංගික අපයෝජනයකට සම්බන්ධ බව කියන පොලිස් කොස්තාපල්වරයකු පලා යෑමට උත්සාහ කිරීමේදී වැටී තුවාල ලබා තිබේ.
මොහු සම්බාහන ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වී කළමනාකරු සහ සේවිකාවන් සිව්දෙනෙකු බිය ගන්වා කාන්තාවන් තිදෙනෙකුට ලිංගික අපයෝජන කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු බව පොලිසිය පවසයි.
ඔහු පැන යෑමේදී ඉහළ මහලකින් වැටී ඇති අතර පසුව අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරු පොලිස් විශේෂ කාර්යාංශ මූලස්ථානයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකි.
තවමත් සැඟවී සිටින දෙවැනි සැකකරු සේවයෙන් පහ කරන ලද හිටපු පොලිස් කොස්තාපල්වරයකු ලෙස හඳුනාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ලේ පොලිසිය සහ කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ සිදු කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart