
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් සහ ලේඛකයෙක් වන රංජිත් කුමාර සමරකෝන් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු සංචාරක සහ ඉඩම් කැබිනට් ඇමැති හරීන් ප්‍රනාන්දුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත්වීම් ලබා ඇති බව වාර්තා වේ.
ඇමැති හරීන් ප්‍රනාන්දු මේ දිනවල අසනීපයෙන් පසුවන බැවින් ඔහු සුවය ලබා පැමිණි පසු නව ධූරයේ කටයුතු කිරීම ආරම්භ වනු ඇතැයි වාර්තා වේ.
ඇමැති හරීන් ප්‍රනාන්දුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වූ නලීන් ප්‍රනාන්දු, ඇමැතිවරයා යටතේ පවත්නා ආයතනයක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.
(මුලාශ්‍රය – CIA.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart