
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බදාදා (ජුනි 26) ජාතිය ඇමතීමට නියමිතය.
ජනාධිපතිවරයා සිය කතාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ යාවත්කාලීන කිරීමක් කිරීමටත් අපේක්ෂා කෙරේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් පිටතට පැමිණ ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරනු ඇතැයි පැවැසේ.
ජනාධිපතිවරයාගේ නිවේදනයෙන් රටේ ජනතාවට සැළකිව යුතු සහනයක් සැලසෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක පෙන්වා දෙයි.
එසේම තවත් දින 105කින් පැවැත්වෙන ජනාධිපතිවරණයට ස්වාධින අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වන බවද රවී කරුණානායක ප්‍රකාශ කරයි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart