July 30, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සඳහා මේ වන විට භූතානය බලා ගොස් සිටින බව ඔහුගේ කාර්යාල ප්‍රකාශකයෙකු අද තහවුරු කළේය.

පසුගිය සඳුදා භූතානය බලා පිටත්ව ගිය වික්‍රමසිංහ එළඹෙන අගෝස්තු 02 වන ඉරිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත.