
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබේ.
මෙම හමුව සිදුව ඇත්තේ නවදිල්ලියේ දී පැවැත්වෙන NXT සමුළුව අතරතුරය.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය X ගිණුමේ සටහනක් තබා ඇත.
“NXT සමුළුවේදී, මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා බලාපොරොත්තුවෙන් සිටියා. විවිධ කරුණු සම්බන්ධයෙන් ඔහුගේ දෘෂ්ටිකෝණය මම අගය කරනවා.” යනුවෙන් එම සටහනේ දැක්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart